AddressBookPage Right-click to edit address or label ලිපිනය හෝ නම්පත සංශෝධනයට දකුණු බොත්තම ඔබන්න Create a new address නව ලිපිනයක් සාදන්න &New &නව Copy the currently selected address to the system clipboard තෝරාගෙන ඇති ලිපිනය පද්ධතියේ පසුරු පුවරුවට පිටපත් කරන්න &Copy &පිටපත් C&lose වස&න්න Delete the currently selected address from the list තේරූ ලිපිනය ලේඛනයෙන් මකන්න Enter address or label to search සෙවීමට ලිපිනය හෝ නම්පත යොදන්න Export the data in the current tab to a file වත්මන් පටියෙයි දත්ත ගොනුවකට නිර්යාත කරන්න &Export &නිර්යාතය &Delete &මකන්න Choose the address to send coins to කාසි යැවිය යුතු ලිපිනය තෝරන්න Choose the address to receive coins with කාසි ලැබිය යුතු ලිපිනය තෝරන්න C&hoose තෝ&රන්න Sending addresses යවන ලිපින Receiving addresses ලැබෙන ලිපින These are your Bitcoin addresses for sending payments. Always check the amount and the receiving address before sending coins. මේ ඔබගේ ගෙවීම් යැවීම සඳහා වන බිට්කොයින් ලිපින වේ. කාසි යැවීමට පෙර සෑම විටම මුදල සහ ලැබීමේ ලිපිනය පරීක්‍ෂා කරන්න. &Copy Address &ලිපිනයෙහි පිටපතක් Copy &Label නම්පතෙහි &පිටපතක් &Edit &සංස්කරණය Comma separated file Expanded name of the CSV file format. See: https://en.wikipedia.org/wiki/Comma-separated_values. අල්පවිරාම යෙදූ ගොනුව There was an error trying to save the address list to %1. Please try again. An error message. %1 is a stand-in argument for the name of the file we attempted to save to. ලිපින ලැයිස්තුව %1 ට සුරැකීමට උත්සාහ කිරීමේදී දෝෂයක් ඇතිවිය. කරුණාකර නැවත උත්සාහ කරන්න. Exporting Failed නිර්යාතයට අසමත් විය AddressTableModel Label නම්පත Address ලිපිනය (no label) (නම්පතක් නැත) AskPassphraseDialog Passphrase Dialog මුරපද කවුළුව Enter passphrase මුරපදය ඇතුල් කරන්න New passphrase නව මුරපදය Repeat new passphrase නව මුරපදය නැවත ඇතුලත් කරන්න Show passphrase මුරපදය පෙන්වන්න Encrypt wallet පසුම්බිය සංකේතනය This operation needs your wallet passphrase to unlock the wallet. පසුම්බිය අගුළු ඇරීමේ මෙම ක්‍රියාවලියට ඔබේ පසුම්බියේ මුරපදය අවශ්‍ය වේ. Unlock wallet පසුම්බිය අගුළු අරින්න Change passphrase මුරපදය වෙනස් කරන්න Confirm wallet encryption පසුම්බි සංකේතනය තහවුරු කරන්න Warning: If you encrypt your wallet and lose your passphrase, you will <b>LOSE ALL OF YOUR BITCOINS</b>! අවවාදයයි: ඔබ ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කල පසු ඔබගේ මුරපදය නැති වුවහොත්, ඔබේ <b>බිට්කොයින් සියල්ලම ඔබට අහිමි වනු ඇත</b>! Are you sure you wish to encrypt your wallet? ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන්න? Wallet encrypted පසුම්බිය සංකේතිතයි Enter the new passphrase for the wallet.<br/>Please use a passphrase of <b>ten or more random characters</b>, or <b>eight or more words</b>. පසුම්බිය සඳහා නව මුරපදය ඇතුළත් කරන්න.<br/>කරුණාකර මුරපදය සඳහා <b>අහඹු අක්ෂර දහයක් හෝ වැඩි ගණනක්</b>, හෝ <b>වචන අටක් හෝ වැඩි ගණනක්</b>භාවිතා කරන්න. Enter the old passphrase and new passphrase for the wallet. පසුම්බිය සඳහා පැරණි මුරපදය සහ නව මුරපදය ඇතුළත් කරන්න. Remember that encrypting your wallet cannot fully protect your bitcoins from being stolen by malware infecting your computer. ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමෙන් ඔබේ පරිගණකයට අනිෂ්ට මෘදුකාංග (malware) ඇතුලු වීමෙන් කෙරෙන බිට්කොයින් සොරකම් කිරීම් වලින් සම්පූර්ණයෙන්ම වැළැක්වීම කළ නොහැකි බව මතක තබා ගන්න. Wallet to be encrypted සංකේතනය කළ යුතු පසුම්බිය Your wallet is about to be encrypted. පසුම්බිය සංකේතනය කිරීමට ආසන්නයි. Your wallet is now encrypted. ඔබගේ මුදල් පසුම්බිය දැන් සංකේතිතයි. IMPORTANT: Any previous backups you have made of your wallet file should be replaced with the newly generated, encrypted wallet file. For security reasons, previous backups of the unencrypted wallet file will become useless as soon as you start using the new, encrypted wallet. වැදගත්: ඔබගේ පසුම්බි ගොනුවෙන් ඔබ විසින් සාදන ලද පෙර උපස්ථයන්(backups) අලුතින් ජනනය කරන ලද, සංකේතනය කළ පසුම්බි ගොනුව සමඟ ප්‍රතිස්ථාපනය(replace) කළ යුතුය. ආරක්ෂක හේතූන් මත, ඔබ නව, සංකේතනය කළ පසුම්බිය භාවිතා කිරීමට පටන් ගත් වහාම සංකේතනය නොකළ පසුම්බි ගොනුවේ පෙර උපස්ථ අක්‍රීය වනු ඇත. Wallet encryption failed පසුම්බිය සංකේතනයට අසමත්! Wallet encryption failed due to an internal error. Your wallet was not encrypted. අභ්‍යන්තර දෝෂයක් හේතුවෙන් පසුම්බි සංකේතනය අසාර්ථක විය. ඔබගේ මුදල් පසුම්බිය සංකේතනය වී නොමැත. The supplied passphrases do not match. සපයන ලද මුරපද නොගැලපේ. Wallet unlock failed පසුම්බියේ අගුල හැරීමට අසමත් විය The passphrase entered for the wallet decryption was incorrect. පසුම්බිය විකේතනය සඳහා ඇතුළත් කළ මුරපදය වැරදිය. Wallet passphrase was successfully changed. පසුම්බි මුරපදය සාර්ථකව වෙනස් කරන ලදි. Warning: The Caps Lock key is on! අවවාදයයි: කැප්ස් ලොක් යතුර ක්‍රියාත්මකයි! BitcoinApplication Internal error අභ්‍යන්තර දෝෂයකි An internal error occurred. %1 will attempt to continue safely. This is an unexpected bug which can be reported as described below. අභ්‍යන්තර දෝෂයක් සිදු විය. %1 ආරක්ෂිතව ඉදිරියට යාමට උත්සාහ කරනු ඇත. මෙය පහත විස්තර කර ඇති පරිදි වාර්තා කළ හැකි අනපේක්ෂිත දෝෂයකි. QObject Do you want to reset settings to default values, or to abort without making changes? Explanatory text shown on startup when the settings file cannot be read. Prompts user to make a choice between resetting or aborting. ඔබට සැකසීම් පෙරනිමි අගයන් වෙත යළි පිහිටුවීමට අවශ්‍යද, නැතහොත් වෙනස්කම් සිදු නොකර නවතා දැමීමටද? Error: %1 දෝෂය: %1 %1 didn't yet exit safely… %1 තවමත් ආරක්ෂිතව පිටව ගොස් නැත ... unknown නොදනී Amount අගය %n second(s) %n second(s) %n second(s) %n minute(s) %n minute(s) %n minute(s) %n hour(s) %n hour(s) %n hour(s) %n day(s) %n day(s) %n day(s) %n week(s) %n week(s) %n week(s) %n year(s) %n year(s) %n year(s) bitcoin-core Settings file could not be read සැකසීම් ගොනුව කියවිය නොහැක The %s developers %s සංවර්ධකයින් Error creating %s %s සෑදීමේ දෝෂයකි Error loading %s %s පූරණය වීමේ දෝෂයකි Error: Unable to make a backup of your wallet දෝෂය: ඔබගේ පසුම්බිය ප්‍රතිස්ථාපනය කල නොහැකි විය. Importing… ආයාත වෙමින්… Loading wallet… පසුම්බිය පූරණය වෙමින්… Rescanning… යළි සුපිරික්සමින්… This is experimental software. මෙය පර්යේෂණාත්මක මෘදුකාංගයකි. Unknown address type '%s' '%s' නොදන්නා ලිපින වර්ගයකි BitcoinGUI &Overview &දළ විශ්ලේෂණය Show general overview of wallet පසුම්බිය පිළිබඳ සාමාන්‍ය දළ විශ්ලේෂණය පෙන්වන්න &Transactions &ගනුදෙනු Browse transaction history ගනුදෙනු ඉතිහාසය පිරික්සන්න E&xit පි&ටවන්න Quit application යෙදුම වසන්න &About %1 %1 &පිළිබඳව Show information about %1 %1 ගැන තොරතුරු පෙන්වන්න About &Qt කියුටී &පිළිබඳව Show information about Qt කියුටී ගැන තොරතුරු පෙන්වන්න Create a new wallet නව පසුම්බියක් සාදන්න &Minimize &හකුළන්න Wallet: පසුම්බිය: Network activity disabled. A substring of the tooltip. ජාලයේ ක්‍රියාකාරකම අබල කර ඇත. Send coins to a Bitcoin address බිට්කොයින් ලිපිනයකට කාසි යවන්න Backup wallet to another location වෙනත් ස්ථානයකට පසුම්බිය උපස්ථ කරන්න &Send &යවන්න &Receive &ලබන්න &Options… &විකල්ප… &Backup Wallet… &පසුම්බිය උපස්ථය… Close Wallet… පසුම්බිය වසන්න… Create Wallet… පසුම්බිය වසන්න… Close All Wallets… සියළු පසුම්බි වසන්න… &File &ගොනුව &Settings &සැකසුම් &Help &උදව් Syncing Headers (%1%)… (%1%) ශ්‍රීර්ෂ සමමුහූර්ත වෙමින්… Synchronizing with network… ජාලය සමඟ සමමුහූර්ත වෙමින්… Processed %n block(s) of transaction history. Processed %n block(s) of transaction history. Processed %n block(s) of transaction history. Error දෝෂයකි Warning අවවාදය Information තොරතුර Up to date යාවත්කාලීනයි &Sending addresses &යවන ලිපින &Receiving addresses &ලැබෙන ලිපින Open Wallet පසුම්බිය විවෘත කරන්න Open a wallet පසුම්බියක් විවෘත කරන්න Close wallet පසුම්බිය වසන්න Restore Wallet… Name of the menu item that restores wallet from a backup file. පසුම්බිය ප්‍රතිස්ථාපනය කිරීම Close all wallets සියළු පසුම්බි වසන්න default wallet පෙරනිමි පසුම්බිය Wallet Data Name of the wallet data file format. පසුම්බියේ දත්ත Restore Wallet Title of pop-up window shown when the user is attempting to restore a wallet. පසුම්බිය ප්‍රතිස්ථාපනය කිරීම Wallet Name Label of the input field where the name of the wallet is entered. පසුම්බියේ නම &Window &කවුළුව Zoom විශාලනය Main Window ප්‍රධාන කවුළුව %1 client %1 අනුග්‍රාහකය &Hide &සඟවන්න S&how පෙ&න්වන්න %n active connection(s) to Bitcoin network. A substring of the tooltip. %n active connection(s) to Bitcoin network. %n active connection(s) to Bitcoin network. Click for more actions. A substring of the tooltip. "More actions" are available via the context menu. තව ක්‍රියාමාර්ග සඳහා ඔබන්න. Disable network activity A context menu item. ජාලයේ ක්‍රියාකාරකම අබල කරන්න Enable network activity A context menu item. The network activity was disabled previously. ජාලයේ ක්‍රියාකාරකම සබල කරන්න Error: %1 දෝෂය: %1 Warning: %1 අවවාදය: %1 Date: %1 දිනය: %1 Amount: %1 ගණන: %1 Wallet: %1 පසුම්බිය: %1 Type: %1 වර්ගය: %1 Label: %1 නම්පත: %1 Address: %1 ලිපිනය: %1 Sent transaction යැවූ ගනුදෙනුව Private key <b>disabled</b> පෞද්ගලික යතුර <b>අබලයි</b> Original message: මුල් පණිවිඩය: CoinControlDialog Quantity: ප්‍රමාණය: Bytes: බයිට: Amount: අගය: Fee: ගාස්තුව: Amount අගය Received with address ලිපිනය සමඟ ලැබුණි Date දිනය &Copy address &ලිපිනයෙහි පිටපතක් Copy bytes බයිට පිටපත් කරන්න yes ඔව් no නැත (no label) (නම්පතක් නැත) (change) (වෙනස) CreateWalletActivity Create Wallet Title of window indicating the progress of creation of a new wallet. පසුම්බිය සාදන්න OpenWalletActivity default wallet පෙරනිමි පසුම්බිය Open Wallet Title of window indicating the progress of opening of a wallet. පසුම්බිය විවෘත කරන්න RestoreWalletActivity Restore Wallet Title of progress window which is displayed when wallets are being restored. පසුම්බිය ප්‍රතිස්ථාපනය කිරීම Restore wallet failed Title of message box which is displayed when the wallet could not be restored. පසුම්බිය ප්‍රතිස්ථාපනය කිරීම අසාර්ථකයි Restore wallet message Title of message box which is displayed when the wallet is successfully restored. පසුම්බිය ප්‍රතිස්ථාපනය කිරීමේ පණිවිඩය  WalletController Close wallet පසුම්බිය වසන්න Close all wallets සියළු පසුම්බි වසන්න CreateWalletDialog Create Wallet පසුම්බිය සාදන්න Wallet Name පසුම්බියේ නම Wallet පසුම්බිය Advanced Options වැඩිදුර විකල්ප Disable Private Keys පෞද්ගලික යතුරු අබලකරන්න Create සාදන්න EditAddressDialog Edit Address ලිපිනය සංස්කරණය &Address &ලිපිනය New sending address නව යවන ලිපිනය Edit receiving address ලැබෙන ලිපිනය සංස්කරණය Edit sending address යවන ලිපිනය සංස්කරණය FreespaceChecker name නම Cannot create data directory here. මෙතැන දත්ත නාමාවලිය සෑදිය නොහැකිය. Intro Bitcoin බිට්කොයින් %n GB of space available (of %n GB needed) (%n GB needed for full chain) (sufficient to restore backups %n day(s) old) Explanatory text on the capability of the current prune target. (sufficient to restore backups %n day(s) old) (sufficient to restore backups %n day(s) old) Error දෝෂයකි Welcome සාදරයෙන් පිළිගනිමු Welcome to %1. %1 වෙත සාදරයෙන් පිළිගනිමු. GB ගි.බ. Use the default data directory පෙරනිමි දත්ත නාමාවලිය භාවිතා කරන්න HelpMessageDialog version අනුවාදය About %1 %1 පිළිබඳව ModalOverlay Form වෙතින් Unknown… නොදනී… calculating… ගණනය වෙමින්… Hide සඟවන්න OptionsDialog Options විකල්ප &Main &ප්‍රධාන Size of &database cache දත්තසමුදා නිහිතයේ ප්‍රමාණය Open Configuration File වින්‍යාස ගොනුව විවෘතකරන්න &Reset Options &නැවත සැකසීමේ විකල්ප &Network &ජාලය GB ගි.බ. MiB මෙ.බ. W&allet ප&සුම්බිය Enable coin &control features කාසි පාලන විශේෂාංග සබලකරන්න Accept connections from outside. පිටතින් සම්බන්ධතා පිළිගන්න. Tor ටෝර් &Window &කවුළුව User Interface &language: අතරු මුහුණතේ &භාෂාව: embedded "%1" එබ්බවූ "%1" &OK &හරි &Cancel &අවලංගු default පෙරනිමි Cancel අවලංගු Error දෝෂයකි OverviewPage Form වෙතින් PSBTOperationsDialog or හෝ PeerTableModel Age Title of Peers Table column which indicates the duration (length of time) since the peer connection started. වයස Address Title of Peers Table column which contains the IP/Onion/I2P address of the connected peer. ලිපිනය Type Title of Peers Table column which describes the type of peer connection. The "type" describes why the connection exists. වර්ගය RPCConsole &Copy address Context menu action to copy the address of a peer. &ලිපිනයෙහි පිටපතක් To වෙත From වෙතින් ReceiveCoinsDialog &Copy address &ලිපිනයෙහි පිටපතක් ReceiveRequestDialog Amount: අගය: Wallet: පසුම්බිය: RecentRequestsTableModel Date දිනය Label නම්පත Message පණිවිඩය (no label) (නම්පතක් නැත) SendCoinsDialog Send Coins කාසි යවන්න Quantity: ප්‍රමාණය: Bytes: බයිට: Amount: අගය: Fee: ගාස්තුව: Hide සඟවන්න S&end ය&වන්න Copy bytes බයිට පිටපත් කරන්න %1 to '%2' %1 සිට '%2' %1 to %2 %1 සිට %2 Sign failed ඇතුල් වීමට අසමත් or හෝ Estimated to begin confirmation within %n block(s). Estimated to begin confirmation within %n block(s). Estimated to begin confirmation within %n block(s). (no label) (නම්පතක් නැත) SignVerifyMessageDialog Signature අත්සන TrafficGraphWidget kB/s කි.බ./තත්. TransactionDesc Status තත්වය Date දිනය Source මූලාශ්‍රය From වෙතින් unknown නොදනී To වෙත matures in %n more block(s) matures in %n more block(s) matures in %n more block(s) Message පණිවිඩය Comment අදහස Transaction ID ගනුදෙනු හැඳු. Inputs ආදාන Amount අගය TransactionTableModel Date දිනය Type වර්ගය Label නම්පත (n/a) (අ/නොවේ) (no label) (නම්පතක් නැත) Type of transaction. ගනුදෙනු වර්ග. TransactionView All සියල්ල Today අද This week මෙම සතිය This month මෙම මාසය Last month පසුගිය මාසය This year මෙම අවුරුද්ද &Copy address &ලිපිනයෙහි පිටපතක් Copy transaction &ID ගනුදෙනු &හැඳු. පිටපත් Comma separated file Expanded name of the CSV file format. See: https://en.wikipedia.org/wiki/Comma-separated_values. අල්පවිරාම යෙදූ ගොනුව Date දිනය Type වර්ගය Label නම්පත Address ලිපිනය ID හැඳු. Exporting Failed නිර්යාතයට අසමත් විය Exporting Successful නිර්යාත වීම සාර්ථකයි to වෙත WalletFrame Create a new wallet නව පසුම්බියක් සාදන්න Error දෝෂයකි WalletModel Send Coins කාසි යවන්න default wallet පෙරනිමි පසුම්බිය WalletView &Export &නිර්යාතය Export the data in the current tab to a file වත්මන් පටියෙයි දත්ත ගොනුවකට නිර්යාත කරන්න Backup Wallet පසුම්බිය උපස්ථකරන්න Wallet Data Name of the wallet data file format. පසුම්බියේ දත්ත Backup Failed උපස්ථ වීමට අසමත් විය Backup Successful උපස්ථ වීම සාර්ථකයි Cancel අවලංගු