AddressBookPage Right-click to edit address or label ලිපිනය හෝ ලේබලය සංස්කරණය කිරීමට දකුණු මූසික බොත්තම ක්ලික් කරන්න Create a new address නව ලිපිනයක් සාදන්න &New &නව Copy the currently selected address to the system clipboard දැනට තෝරාගෙන ඇති ලිපිනය පද්ධති පසුරු පුවරුවට (clipboard) පිටපත් කරන්න &Copy &පිටපත් කරන්න C&lose වස&න්න Delete the currently selected address from the list දැනට තෝරාගත් ලිපිනය ලැයිස්තුවෙන් ඉවත් කරන්න Enter address or label to search සෙවීමට ලිපිනය හෝ ලේබලය ඇතුළත් කරන්න &Export &නිර්යාත කරන්න Choose the address to send coins to කාසි යැවිය යුතු ලිපිනය තෝරන්න Choose the address to receive coins with කාසි ලැබිය යුතු ලිපිනය තෝරන්න C&hoose තෝරන්න Sending addresses යවන ලිපින Receiving addresses ලැබෙන ලිපින These are your Bitcoin addresses for sending payments. Always check the amount and the receiving address before sending coins. මේවා ඔබගේ ගෙවීම් යැවීම සඳහා වන බිට්කොයින් ලිපින වේ. කාසි යැවීමට පෙර සෑම විටම මුදල සහ ලැබීමේ ලිපිනය පරීක්ෂා කරන්න. &Copy Address &ලිපිනය පිටපත් &Edit &සංස්කරණය Comma separated file Expanded name of the CSV file format. See https://en.wikipedia.org/wiki/Comma-separated_values අල්පවිරාම වලින් වෙන්වූ ගොනුව There was an error trying to save the address list to %1. Please try again. An error message. %1 is a stand-in argument for the name of the file we attempted to save to. ලිපින ලැයිස්තුව %1 ට සුරැකීමට උත්සාහ කිරීමේදී දෝෂයක් ඇතිවිය. කරුණාකර නැවත උත්සාහ කරන්න. Exporting Failed නිර්යාත වීමට අසමත් විය AddressTableModel Label ලේබලය Address ලිපිනය (no label) (ලේබලයක් නැත) AskPassphraseDialog Passphrase Dialog මුරපද කවුළුව Enter passphrase මුරපදය ඇතුල් කරන්න New passphrase නව මුරපදය Repeat new passphrase නව මුරපදය නැවත ඇතුලත් කරන්න Show passphrase මුරපදය පෙන්වන්න Encrypt wallet පසුම්බිය සංකේතනය කරන්න This operation needs your wallet passphrase to unlock the wallet. පසුම්බිය අගුළු ඇරීමේ මෙම ක්‍රියාවලියට ඔබේ පසුම්බියේ මුරපදය අවශ්‍ය වේ. Unlock wallet පසුම්බිය අගුළු අරින්න Change passphrase මුරපදය වෙනස් කරන්න Confirm wallet encryption පසුම්බි සංකේතනය තහවුරු කරන්න Warning: If you encrypt your wallet and lose your passphrase, you will <b>LOSE ALL OF YOUR BITCOINS</b>! අවවාදයයි: ඔබ ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කල පසු ඔබගේ මුරපදය නැති වුවහොත්, ඔබේ <b>බිට්කොයින් සියල්ලම ඔබට අහිමි වනු ඇත</b>! Are you sure you wish to encrypt your wallet? ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන්න? Wallet encrypted පසුම්බිය සංකේතනය කර ඇත Enter the new passphrase for the wallet.<br/>Please use a passphrase of <b>ten or more random characters</b>, or <b>eight or more words</b>. පසුම්බිය සඳහා නව මුරපදය ඇතුළත් කරන්න.<br/>කරුණාකර මුරපදය සඳහා <b>අහඹු අක්ෂර දහයක් හෝ වැඩි ගණනක්</b>, හෝ <b>වචන අටක් හෝ වැඩි ගණනක්</b>භාවිතා කරන්න. Enter the old passphrase and new passphrase for the wallet. පසුම්බිය සඳහා පැරණි මුරපදය සහ නව මුරපදය ඇතුළත් කරන්න. Remember that encrypting your wallet cannot fully protect your bitcoins from being stolen by malware infecting your computer. ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමෙන් ඔබේ පරිගණකයට අනිෂ්ට මෘදුකාංග (malware) ඇතුලු වීමෙන් කෙරෙන බිට්කොයින් සොරකම් කිරීම් වලින් සම්පූර්ණයෙන්ම වැළැක්වීම කළ නොහැකි බව මතක තබා ගන්න. Wallet to be encrypted සංකේතනය කළ යුතු පසුම්බිය Your wallet is about to be encrypted. ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමට ආසන්නයි. Your wallet is now encrypted. ඔබගේ මුදල් පසුම්බිය දැන් සංකේතනය කර ඇත. IMPORTANT: Any previous backups you have made of your wallet file should be replaced with the newly generated, encrypted wallet file. For security reasons, previous backups of the unencrypted wallet file will become useless as soon as you start using the new, encrypted wallet. වැදගත්: ඔබගේ පසුම්බි ගොනුවෙන් ඔබ විසින් සාදන ලද පෙර උපස්ථයන්(backups) අලුතින් ජනනය කරන ලද, සංකේතනය කළ පසුම්බි ගොනුව සමඟ ප්‍රතිස්ථාපනය(replace) කළ යුතුය. ආරක්ෂක හේතූන් මත, ඔබ නව, සංකේතනය කළ පසුම්බිය භාවිතා කිරීමට පටන් ගත් වහාම සංකේතනය නොකළ පසුම්බි ගොනුවේ පෙර උපස්ථ අක්‍රීය වනු ඇත. Wallet encryption failed පසුම්බි සංකේතනය අසාර්ථක විය Wallet encryption failed due to an internal error. Your wallet was not encrypted. අභ්‍යන්තර දෝෂයක් හේතුවෙන් පසුම්බි සංකේතනය අසාර්ථක විය. ඔබගේ මුදල් පසුම්බිය සංකේතනය වී නොමැත. The supplied passphrases do not match. සපයන ලද මුරපද නොගැලපේ. Wallet unlock failed පසුම්බියේ අගුල හැරීමට අසමත් විය The passphrase entered for the wallet decryption was incorrect. පසුම්බිය විකේතනය සඳහා ඇතුළත් කළ මුරපදය වැරදිය. Wallet passphrase was successfully changed. පසුම්බි මුරපදය සාර්ථකව වෙනස් කරන ලදි. Warning: The Caps Lock key is on! අවවාදයයි: කැප්ස් ලොක් යතුර ක්‍රියාත්මකයි! BitcoinApplication Internal error අභ්‍යන්තර දෝෂයකි QObject Error: %1 දෝෂය: %1 unknown නොදනී Amount අගය %n second(s) %n minute(s) %n hour(s) %n day(s) %n week(s) %n year(s) BitcoinGUI &Overview &දළ විශ්ලේෂණය Browse transaction history ගනුදෙනු ඉතිහාසය පිරික්සන්න E&xit පි&ටවන්න Quit application යෙදුමෙන් පිටවන්න &About %1 %1 &පිළිබඳව Show information about %1 %1 පිළිබඳව තොරතුරු පෙන්වන්න About &Qt කියුටී &පිළිබඳව Show information about Qt කියුටී පිළිබඳව තොරතුරු පෙන්වන්න Create a new wallet නව පසුම්බියක් සාදන්න Wallet: පසුම්බිය: Network activity disabled. A substring of the tooltip. ජාලයේ ක්‍රියාකාරකම අබල කර ඇත. Send coins to a Bitcoin address බිට්කොයින් ලිපිනයට කාසි යවන්න Backup wallet to another location වෙනත් ස්ථානයකට පසුම්බිය උපස්ථ කරන්න &Send &යවන්න &Receive &ලබන්න &Options… &විකල්ප… &Show / Hide &පෙන්වන්න / සඟවන්න Show or hide the main Window ප්‍රධාන කවුළුව සඟවන්න හෝ පෙන්වන්න &Backup Wallet… &පසුම්බිය උපස්ථකරන්න… Close Wallet… පසුම්බිය වසන්න… Create Wallet… පසුම්බිය වසන්න… Close All Wallets… සියළු පසුම්බි වසන්න… &File &ගොනුව &Settings &සැකසුම් &Help &උදව් Syncing Headers (%1%)… (%1%) ශීර්ෂ සමමුහූර්ත වෙමින්… Synchronizing with network… ජාලය සමඟ සමමුහූර්ත වෙමින්… Processed %n block(s) of transaction history. Error දෝෂයකි Warning අවවාදය Information තොරතුර &Sending addresses &යවන ලිපින &Receiving addresses &ලැබෙන ලිපින Open Wallet පසුම්බිය විවෘත කරන්න Open a wallet පසුම්බියක් විවෘත කරන්න Close wallet පසුම්බිය වසන්න Close all wallets සියළු පසුම්බි වසන්න default wallet පෙරනිමි පසුම්බිය &Window &කවුළුව Zoom විශාල කරන්න Main Window ප්‍රධාන කවුළුව %1 client %1 අනුග්‍රාහකය %n active connection(s) to Bitcoin network. A substring of the tooltip. Click for more actions. A substring of the tooltip. "More actions" are available via the context menu. තව ක්‍රියාමාර්ග සඳහා ඔබන්න. Disable network activity A context menu item. ජාලයේ ක්‍රියාකාරකම අබල කරන්න Enable network activity A context menu item. The network activity was disabled previously. ජාලයේ ක්‍රියාකාරකම සබල කරන්න Error: %1 දෝෂය: %1 Warning: %1 අවවාදය: %1 Date: %1 දිනය: %1 Wallet: %1 පසුම්බිය: %1 Type: %1 වර්ගය: %1 Address: %1 ලිපිනය: %1 Sent transaction යැවූ ගනුදෙනුව Private key <b>disabled</b> පෞද්ගලික යතුර <b>අබලයි</b> Original message: මුල් පණිවිඩය: CoinControlDialog Quantity: ප්‍රමාණය: Bytes: බයිට: Amount: අගය: Fee: ගාස්තුව: Amount අගය Received with address ලිපිනය සමඟ ලැබුණි Date දිනය &Copy address &ලිපිනය පිටපත් Copy transaction &ID ගනුදෙනු &හැඳු. පිටපත් Copy bytes බයිට පිටපත් කරන්න yes ඔව් no නැත (no label) (ලේබලයක් නැත) (change) (වෙනස) OpenWalletActivity default wallet පෙරනිමි පසුම්බිය WalletController Close wallet පසුම්බිය වසන්න Close all wallets සියළු පසුම්බි වසන්න CreateWalletDialog Create Wallet පසුම්බිය සාදන්න Wallet Name පසුම්බියේ නම Wallet පසුම්බිය Advanced Options වැඩිදුර විකල්ප Disable Private Keys පෞද්ගලික යතුරු අබලකරන්න Create සාදන්න EditAddressDialog Edit Address ලිපිනය සංස්කරණය &Address &ලිපිනය New sending address නව යවන ලිපිනය Edit receiving address ලැබෙන ලිපිනය සංස්කරණය Edit sending address යවන ලිපිනය සංස්කරණය FreespaceChecker name නම Cannot create data directory here. මෙතැන දත්ත නාමාවලිය සෑදිය නොහැකිය. Intro Bitcoin බිට්කොයින් (sufficient to restore backups %n day(s) old) Explanatory text on the capability of the current prune target. Error දෝෂයකි Welcome සාදරයෙන් පිළිගනිමු Welcome to %1. %1 වෙත සාදරයෙන් පිළිගනිමු. GB ගි.බ. Use the default data directory පෙරනිමි දත්ත නාමාවලිය භාවිතා කරන්න HelpMessageDialog version අනුවාදය About %1 %1 පිළිබඳව ModalOverlay Form වෙතින් Unknown… නොදනී… calculating… ගණනය වෙමින්… Hide සඟවන්න OptionsDialog Options විකල්ප &Main &ප්‍රධාන Size of &database cache දත්තසමුදා නිහිතයේ ප්‍රමාණය Open Configuration File වින්‍යාස ගොනුව විවෘතකරන්න &Reset Options &නැවත සැකසීමේ විකල්ප &Network &ජාලය GB ගි.බ. MiB මෙ.බ. W&allet ප&සුම්බිය Enable coin &control features කාසි පාලන විශේෂාංග සබලකරන්න Accept connections from outside. පිටතින් සම්බන්ධතා පිළිගන්න. Tor ටෝර් &Window &කවුළුව User Interface &language: අතරු මුහුණතේ &භාෂාව: embedded "%1" එබ්බවූ "%1" &OK &හරි &Cancel &අවලංගු default පෙරනිමි Error දෝෂයකි OverviewPage Form වෙතින් PSBTOperationsDialog or හෝ PeerTableModel Address Title of Peers Table column which contains the IP/Onion/I2P address of the connected peer. ලිපිනය Type Title of Peers Table column which describes the type of peer connection. The "type" describes why the connection exists. වර්ගය RPCConsole To වෙත From වෙතින් ReceiveCoinsDialog &Copy address &ලිපිනය පිටපත් ReceiveRequestDialog Amount: අගය: Wallet: පසුම්බිය: RecentRequestsTableModel Date දිනය Label ලේබලය Message පණිවිඩය (no label) (ලේබලයක් නැත) SendCoinsDialog Send Coins කාසි යවන්න Quantity: ප්‍රමාණය: Bytes: බයිට: Amount: අගය: Fee: ගාස්තුව: Hide සඟවන්න S&end ය&වන්න Copy bytes බයිට පිටපත් කරන්න %1 to '%2' %1 සිට '%2' %1 to %2 %1 සිට %2 Sign and send ඇතුල් වී යවන්න Sign failed ඇතුල් වීමට අසමත් or හෝ Estimated to begin confirmation within %n block(s). (no label) (ලේබලයක් නැත) SignVerifyMessageDialog Signature අත්සන TrafficGraphWidget kB/s කි.බ./තත්. TransactionDesc Open for %n more block(s) Status තත්වය Date දිනය Source මූලාශ්‍රය From වෙතින් unknown නොදනී To වෙත matures in %n more block(s) Message පණිවිඩය Comment අදහස Transaction ID ගනුදෙනු හැඳු. Inputs ආදාන Amount අගය TransactionTableModel Date දිනය Type වර්ගය Label ලේබලය Open for %n more block(s) (n/a) (අ/නොවේ) (no label) (ලේබලයක් නැත) Type of transaction. ගනුදෙනු වර්ග. TransactionView All සියල්ල Today අද This week මෙම සතිය This month මෙම මාසය Last month පසුගිය මාසය This year මෙම අවුරුද්ද &Copy address &ලිපිනය පිටපත් Copy transaction &ID ගනුදෙනු &හැඳු. පිටපත් Comma separated file Expanded name of the CSV file format. See https://en.wikipedia.org/wiki/Comma-separated_values අල්පවිරාම වලින් වෙන්වූ ගොනුව Date දිනය Type වර්ගය Label ලේබලය Address ලිපිනය ID හැඳු. Exporting Failed නිර්යාත වීමට අසමත් විය Exporting Successful නිර්යාත වීම සාර්ථකයි to වෙත WalletFrame Create a new wallet නව පසුම්බියක් සාදන්න WalletModel Send Coins කාසි යවන්න default wallet පෙරනිමි පසුම්බිය WalletView &Export &නිර්යාත Error දෝෂයකි Backup Wallet පසුම්බිය උපස්ථකරන්න Wallet Data Name of the wallet data file format. පසුම්බියේ දත්ත Backup Failed උපස්ථ වීමට අසමත් විය Backup Successful උපස්ථ වීම සාර්ථකයි Cancel අවලංගු bitcoin-core The %s developers %s සංවර්ධකයින් Error creating %s %s සෑදීමේ දෝෂයකි Error loading %s %s පූරණය වීමේ දෝෂයකි Importing… ආයාත වෙමින්… Loading wallet… පසුම්බිය පූරණය වෙමින්… Rescanning… යළි සුපිරික්සමින්… This is experimental software. මෙය පර්යේෂණාත්මක මෘදුකාංගයකි. Unknown address type '%s' '%s' නොදන්නා ලිපින වර්ගයකි