AddressBookPage Right-click to edit address or label ලිපිනය හෝ ලේබලය සංස්කරණය කිරීමට දකුණු මූසික බොත්තම ක්ලික් කරන්න Create a new address නව ලිපිනයක් සාදන්න &New නව Copy the currently selected address to the system clipboard දැනට තෝරාගෙන ඇති ලිපිනය පද්ධති පසුරු පුවරුවට (clipboard) පිටපත් කරන්න &Copy පිටපත් කරන්න C&lose වසා දමන්න Delete the currently selected address from the list දැනට තෝරාගත් ලිපිනය ලැයිස්තුවෙන් ඉවත් කරන්න Enter address or label to search සෙවීමට ලිපිනය හෝ ලේබලය ඇතුළත් කරන්න Choose the address to send coins to කාසි යැවිය යුතු ලිපිනය තෝරන්න Choose the address to receive coins with කාසි ලැබිය යුතු ලිපිනය තෝරන්න Sending addresses යවන ලිපින Receiving addresses ලබන ලිපින These are your Bitcoin addresses for sending payments. Always check the amount and the receiving address before sending coins. මේවා ඔබගේ ගෙවීම් යැවීම සඳහා වන බිට්කොයින් ලිපින වේ. කාසි යැවීමට පෙර සෑම විටම මුදල සහ ලැබීමේ ලිපිනය පරීක්ෂා කරන්න. Comma separated file (*.csv) කොමා වලින් වෙන් කරන ලද ගොනුව (* .csv) There was an error trying to save the address list to %1. Please try again. ලිපින ලැයිස්තුව %1 ට සුරැකීමට උත්සාහ කිරීමේදී දෝෂයක් ඇතිවිය. කරුණාකර නැවත උත්සාහ කරන්න. AddressTableModel Label ලේබලය Address ලිපිනය (no label) (ලේබලයක් නැත) AskPassphraseDialog Passphrase Dialog මුරපද කවුළුව Enter passphrase මුරපදය ඇතුල් කරන්න New passphrase නව මුරපදය Repeat new passphrase නව මුරපදය නැවත ඇතුලත් කරන්න Show passphrase මුරපදය පෙන්වන්න Encrypt wallet පසුම්බිය සංකේතනය කරන්න This operation needs your wallet passphrase to unlock the wallet. පසුම්බිය අගුළු ඇරීමේ මෙම ක්‍රියාවලියට ඔබේ පසුම්බියේ මුරපදය අවශ්‍ය වේ. Unlock wallet පසුම්බිය අගුළු අරින්න This operation needs your wallet passphrase to decrypt the wallet. පසුම්බිය විකේතනය කිරීමේ මෙම ක්‍රියාවලියට ඔබේ පසුම්බියේ මුරපදය අවශ්‍ය වේ. Decrypt wallet පසුම්බිය විකේතනය කරන්න Change passphrase මුරපදය වෙනස් කරන්න Confirm wallet encryption පසුම්බි සංකේතනය තහවුරු කරන්න Warning: If you encrypt your wallet and lose your passphrase, you will <b>LOSE ALL OF YOUR BITCOINS</b>! අවවාදයයි: ඔබ ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කල පසු ඔබගේ මුරපදය නැති වුවහොත්, ඔබේ <b>බිට්කොයින් සියල්ලම ඔබට අහිමි වනු ඇත</b>! Are you sure you wish to encrypt your wallet? ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන්න? Wallet encrypted පසුම්බිය සංකේතනය කර ඇත Enter the new passphrase for the wallet.<br/>Please use a passphrase of <b>ten or more random characters</b>, or <b>eight or more words</b>. පසුම්බිය සඳහා නව මුරපදය ඇතුළත් කරන්න.<br/>කරුණාකර මුරපදය සඳහා <b>අහඹු අක්ෂර දහයක් හෝ වැඩි ගණනක්</b>, හෝ <b>වචන අටක් හෝ වැඩි ගණනක්</b>භාවිතා කරන්න. Enter the old passphrase and new passphrase for the wallet. පසුම්බිය සඳහා පැරණි මුරපදය සහ නව මුරපදය ඇතුළත් කරන්න. Remember that encrypting your wallet cannot fully protect your bitcoins from being stolen by malware infecting your computer. ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමෙන් ඔබේ පරිගණකයට අනිෂ්ට මෘදුකාංග (malware) ඇතුලු වීමෙන් කෙරෙන බිට්කොයින් සොරකම් කිරීම් වලින් සම්පූර්ණයෙන්ම වැළැක්වීම කළ නොහැකි බව මතක තබා ගන්න. Wallet to be encrypted සංකේතනය කළ යුතු පසුම්බිය Your wallet is about to be encrypted. ඔබේ මුදල් පසුම්බිය සංකේතනය කිරීමට ආසන්නයි. Your wallet is now encrypted. ඔබගේ මුදල් පසුම්බිය දැන් සංකේතනය කර ඇත. IMPORTANT: Any previous backups you have made of your wallet file should be replaced with the newly generated, encrypted wallet file. For security reasons, previous backups of the unencrypted wallet file will become useless as soon as you start using the new, encrypted wallet. වැදගත්: ඔබගේ පසුම්බි ගොනුවෙන් ඔබ විසින් සාදන ලද පෙර උපස්ථයන්(backups) අලුතින් ජනනය කරන ලද, සංකේතනය කළ පසුම්බි ගොනුව සමඟ ප්‍රතිස්ථාපනය(replace) කළ යුතුය. ආරක්ෂක හේතූන් මත, ඔබ නව, සංකේතනය කළ පසුම්බිය භාවිතා කිරීමට පටන් ගත් වහාම සංකේතනය නොකළ පසුම්බි ගොනුවේ පෙර උපස්ථ අක්‍රීය වනු ඇත. Wallet encryption failed පසුම්බි සංකේතනය අසාර්ථක විය Wallet encryption failed due to an internal error. Your wallet was not encrypted. අභ්‍යන්තර දෝෂයක් හේතුවෙන් පසුම්බි සංකේතනය අසාර්ථක විය. ඔබගේ මුදල් පසුම්බිය සංකේතනය වී නොමැත. The supplied passphrases do not match. සපයන ලද මුරපද නොගැලපේ. Wallet unlock failed පසුම්බි අගුළු ඇරීම අසාර්ථක විය The passphrase entered for the wallet decryption was incorrect. පසුම්බිය විකේතනය සඳහා ඇතුළත් කළ මුරපදය වැරදිය. Wallet decryption failed පසුම්බි විකේතනය අසාර්ථකයි. Wallet passphrase was successfully changed. පසුම්බි මුරපදය සාර්ථකව වෙනස් කරන ලදි. Warning: The Caps Lock key is on! අවවාදයයි: කැප්ස් ලොක් යතුර ක්‍රියාත්මකයි! BanTableModel IP/Netmask IP/Netmask BitcoinGUI Browse transaction history ගනුදෙනු ඉතිහාසය පිරික්සන්න Warning අවවාදය Information තොරතුර CoinControlDialog Quantity: ප්‍රමාණය: Bytes: බයිට්ස්: Amount: අගය: Fee: ගාස්තුව: Amount අගය Date දිනය yes ඔව් no නැත (no label) (ලේබලයක් නැත) (change) (වෙනස) CreateWalletActivity CreateWalletDialog EditAddressDialog FreespaceChecker name නම HelpMessageDialog Intro Welcome ආයුබෝවන් ModalOverlay calculating... ගණනනය කරමින්... OpenURIDialog URI: URI: OpenWalletActivity OptionsDialog IPv4 IPv4 IPv6 IPv6 Tor Tor OverviewPage PSBTOperationsDialog PaymentServer PeerTableModel QObject Amount අගය QRImageWidget RPCConsole ReceiveCoinsDialog ReceiveRequestDialog Amount: අගය: RecentRequestsTableModel Date දිනය Label ලේබලය (no label) (ලේබලයක් නැත) SendCoinsDialog Quantity: ප්‍රමාණය: Bytes: බයිට්ස්: Amount: අගය: Fee: ගාස්තුව: (no label) (ලේබලයක් නැත) SendCoinsEntry ShutdownWindow SignVerifyMessageDialog TrafficGraphWidget TransactionDesc Date දිනය Amount අගය TransactionDescDialog TransactionTableModel Date දිනය Label ලේබලය (no label) (ලේබලයක් නැත) TransactionView Comma separated file (*.csv) කොමා වලින් වෙන් කරන ලද ගොනුව (* .csv) Date දිනය Label ලේබලය Address ලිපිනය UnitDisplayStatusBarControl WalletController WalletFrame WalletModel WalletView bitcoin-core